අද සිට අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් ඉන්ධන නිකුත් කිරීමට පියවර ගැනීමටත් සමඟ නීතිවිරෝධී ලෙස ඉන්ධන අලෙවි කිරීමේ ජාවාරම් සිදුවන බවට තොරතුරු වාර්තා වනවා.
ඒ අනුව දිවයිනේ ඇතැම් ප්‍රදේශ වල පෙට්‍රල් බෝතලයක් රුපියල් 1000ත් 1500ත් අතර මිලකට අලෙවි වන බවටයි වාර්තා වන්නේ.
ඉන්ධන පෝලිම්වල රැදී සිටින ජනතාව ඉලක්ක කරගනිමින් මෙලෙස ඉන්ධන අලෙවි කිරීමටයි ජාවාරම්කරුවන් කටයුතු කර ඇත්තේ.