දුම්රිය ගාස්තු ඉහළ දැමීමට - කැබිනට් අනුමැතිය
Tuesday, 28 June 2022 - 8:28 | Views - 2,459
දුම්රිය ප්‍රවාහන ගාස්තු සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමි ව තිබෙනවා.
ඒ බස් ගාස්තුවෙන් 50%ට සමාන ලෙස දුම්රිය ගාස්තු සංශෝධනය කිරීමට ප්‍රවාහන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවකට අනුව බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් , ඉන්ධන මිල ඉහළ යාම හමුවේ බස් ගාස්තු සංශෝධනය වනවා ද යන්න තීරණය කිරීමටත් අද දිනයේදී සාකච්ඡාවක් පැවැත්වෙන බව ද ඊයේ සඳහා වුණා.
Share This Article