ගාල්ල - මාතර ප්‍රධාන මාර්ගය අවහිර වෙයි
Monday, 27 June 2022 - 10:09 | Views - 778
ඉන්ධන ඉල්ලා උද්ඝෝෂණයක් හේතුවෙන් ගාල්ල - මාතර ප්‍රධාන මාර්ගය මාතර නගරයෙන් අවහිර වී ඇති බව අප වාර්තාකරු පවසනවා.
කෙසේ වෙතත් , විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ඊයේ ප්‍රකාශ කර සිටියේ, ඉන්ධන ලබා ගැනීම සඳහා තව දුරටත් පෝලිම් තුළ රැඳී සිටීමෙන් වළකින ලෙසටයි.
Share This Article