ලොව පුරා මිලියන 40 ත් 50 ත් අතර පිරිසක් ඉදිරියේදී කුසගින්නේ - සියයට 20කට මන්දපෝෂණය
Saturday, 25 June 2022 - 13:48 | Views - 1,245
ලොව පුරා ජනතාව මිලියන 40 ත් 50 ත් අතර පිරිසක් ඉදිරියේදී කුසගින්නේ පෙලෙන්නන් අතරට එක්විය හැකි බව ඇමෙරිකානු රාජයේ ලේකම් ඇන්තනි බ්ලින්කන් පවසනවා.

ඔහු සදහන් කලේ රුසියාව යුක්‍රෙන සැපයුම් මාර්ග අවහිර කිරීම සහ දේශපාලනික හේතුන් මත රුසියාව තම අපනයන අත්හිටුවීම මෙයට ප්‍රධාන හේතුවක් බවයි.

කෙසේ වෙතත් රුසියාවට බටහිර රටවල් විසින් පනවා ඇති සම්බාධක මෙම තත්වය උද්ගතවීමට හේතුවක් නොවන බවද ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා විදෙස් මාධ්‍ය වෙත වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.

මේ අතර ගෝලීය ආහාර අර්බුදය විසඳීමට G7 කණ්ඩායම ක්‍රියා කල යුතු බව එක්සත් ජාතීන්ගේ ආහාර ඒජන්සිය පවසනවා.

මේ අතර රෝහල්ගත වන දරුවගෙන් සියයට 15ත් 20ත් අතර ප්‍රමාණයක් මන්දපෝෂණයෙන් පෙළෙන බව ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා.

දෙමාපියන් හා දරුවන් අතර පෝෂණය පිළිබඳ නිසි දැනුමක් නොමැතිකම හෝ ආර්ථික තත්වය දුර්වල වීම නිසා දරුවන් අතර මන්දපෝෂණ තත්ත්වය ඉහළ යාමක් දක්නට ලැබෙන බවයි ඔහු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ. 


 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top