අත්‍යවශ්‍ය ද්‍රව්‍ය 10ක් ගෙන්නන්න - ජූලි 01 සිට අවසර
Saturday, 25 June 2022 - 13:20 | Views - 3,726
අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වර්ග 10ක් ආනයනය කිරීමට රජය තීරණය කර තිබෙනවා.

වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු ප්‍රකාශ කළේ, ඒ අනුව සහල්,සීනි, පරිප්පු ඇතුළු ද්‍රව්‍ය 10ක් මේ යටතේ ආනයනය කළ හැකි බවයි.

එහෙත් මෙම ද්‍රව්‍ය ආනයනය කළ හැක්කේ විවෘත ගිණුම් හරහා පමණක් බව ද අමාත්‍යවරයා අවධාරණය කරනවා.

මෙය ජූලි මස 01 වැනිදින සිට ක්‍රියාත්මකයි. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top