අද විදුලිය කප්පාදු වන්නේ මෙහෙමයි
Saturday, 25 June 2022 - 8:49 | Views - 1,246
අද (25) දිනයේදී සිදුකරන විදුලි කප්පාදුව ගැන මහජන උපයෝගීතා කොමිසම ප්‍රකාශයට පත්කර තිබෙනවා.කෙසේ වෙතත්, කොමිසම පසුගියදා සඳහන් කළේ, පාසල් පැවැත්වීමට ඇති නොහැකියාව මත පදනම් කරගෙන මාර්ගගත අධ්‍යාපනයට සහාය දැක්වීම සඳහා උදෑසන කාලයේ විදුලි කප්පාදුවක් නොකර සිටීමට තීරණය කළ බවයි.ඒ අනුව අද (25) දිනයේ විදුලි කප්පාදුව සිදු කිරීමට නියමිත විදුලි කප්පාදු සටහන පහතින් දැක්වෙයි.
Share This Article