සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට ඉන්ධන - අද
Friday, 24 June 2022 - 9:46 | Views - 1,980
සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා අද සිට සෑම සිකුරාදා දිනකම තෝරාගත් පිරවුම්හල්වල දී ඉන්ධන නිකුත් කිරීමේ වැඩපිළිවෙල අද සිට ක්‍රියාත්මක යි.
ඒ අනුව දිවයින පුරා තෝරාගත් පිරවුම්හල් 74ක දී සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා ඉන්ධන නිකුත් කෙරෙන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.
කෙසේ වෙතත් ප්‍රමාණවත් ඉන්ධන තොග මේ වනවිට රට තුළ නොමැති බැවින් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට වෙන් කෙරුණු ඇතැම් පිරවුම්හල්වල දී ඉන්ධන නිකුත් නො කරන තත්වයක් උද්ගත ව ඇති බවයි වාර්තාවන්නේ.
Share This Article