ඩොලරයේ නවතම මිල
Thursday, 23 June 2022 - 14:17 | Views - 3,200
ශ්රී ලංකා මහ බැංකුව විසින් අද (23) දිනයට අදාළ ව ඩොලරයේ ගැනුම් මිල සහ විකිණුම් මිල නිවේදනය කර තිබෙනවා.
ඒ අනුව, ඩොලරයේ ගැනුම් මිල ලෙස සටහන් වන්නේ රුපියල් 356.67 ලෙසයි.
කෙසේ වෙතත්, ඩොලරයේ විකිණුම් මිල ලෙස සඳහන් වන්නේ රුපියල් 367.39 ලෙසයි.
Share This Article