මම ආවේ රස්සාවල් - රට හදන්න - මන්ත්‍රී ධම්මික (Video)
Wednesday, 22 June 2022 - 14:17 | Views - 389
මන්ත්‍රී ධූරයේ දිවුරුම් දීමට පෙර ධම්මික පෙරේරා සිය වත්කම් හා බැරකම් ප්‍රකාශ සහ බදු නිෂ්කාශණ වාර්තා කථානායකවරයා වෙත භාර දී තිබෙනවා.

ඔහු සඳහන් කර සිටියේ එයම පාර්ලිමේන්තුවට නව ඇරඹුමක් බවයි.

පාර්ලිමේන්තුවෙන් පිටත පැමිණ මාධ්‍ය වෙත අදහස් දක්වමින් නවක මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ,

තම රට ගිලෙන නැවක් සේ නොපෙනෙන බවයි. එසේම නැති වී යන රැකියාවල් නැවතත් ඇති කිරීමට තමන් කටයුතු කිරීමට සුදානම් බවයි.

තවද , රට ගොඩ නැගීමට මෙතැන් සිට කටයුතු කරන බවද , තමාට එය කිරීමට හැකියාව පවතින බව දන්නා බවද ඔහු සඳහන් කර සිටියා. 



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top