රාජ්‍ය සේවකයන් විදේශගත වීමට අදාළ චක්‍රලේඛය නිකුත් කෙරෙයි (Photos)
Wednesday, 22 June 2022 - 13:53 | Views - 2,500
ජ්‍යෙෂ්ඨත්වයට සහ විශ්‍රාම වැටුපට හානියක් නො වන පරිදි රාජ්‍ය නිලධාරින්ට වැටුප් රහිත ව විදේශ රැකියා සඳහා යොමුකිරීමට අදාළ නිවාඩු ලබාදීමේ චක්‍රලේඛය මේ වන විට නිකුත් වී තිබෙනවා.




Share This Article