මෝල් හිමිකරුවන් සමඟ ගැටුණු ඩඩ්ලි (Video)
Wednesday, 22 June 2022 - 12:54 | Views - 631
පාලන මිලට සහල් වෙළෙඳපොළට ලබා දීම සම්බන්ධයෙන් සහල් මෝල් හිමියන් විසින් පවත්වන සාකච්ඡාව අතර තුර උණුසුම් තත්ත්වයක් ඇති වී තිබෙනවා.

ඒ සහල් පාලන මිල වැඩි කළ යුතු බවට එක් සහල් මෝල් හිමිකරුවෙන් යෝජනා කිරීමත් සමගයි.

කෙසේ වෙතත්, ප්‍රධානතම සහල් මෝල් හිමිකරුවෙක් වන ඩඩ්ලි සිරිසේන ඊට විරුද්ධ වී එම සාකච්ඡාවෙන් නැගිට ගොස් ඇති අතර ඩඩ්ලි සිරිසේනගේ ස්ථාවරය වී ඇත්තේ දැනට පවතින පාලන මිලට සහල් ලබාදිය යුතු බවයි.

කෙසේ වෙතත්, අද පැවති මෙම සාකච්ඡාව අවසානයේ සහල් මෝල් හිමියන්ගේ සංගමය ඩඩ්ලි සිරිසේන කියූ අයුරින් පවතින මිලටම සහල් අලෙවි කිරීමට එකඟ වන බවට ප්‍රකාශයක් ද නිකුත් කර තිබෙනවා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top