ඉදිරි ගමන ගැන අගමැතිගෙන් විශේෂ ප්රකාශයක්
Wednesday, 22 June 2022 - 11:32 | Views - 613
රටේ ආර්ථිකය යථා තත්ත්වයට පත්කිරීම සඳහා ගෙන ඇති පියවර සම්බන්ධයෙන් අග්රාමාත්ය රනිල් වික්රමසිංහ අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්රකාශයක් සිදුකිරීමට නියමිත බවට වාර්තා වනවා.
ඒ ආණ්ඩුවේ ඉදිරි පියවර ගැන බවද , දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කිරීමට නියමිත බවද වැඩිදුරටත් සඳහන් වනවා.
Share This Article