ධම්මික පෙරේරා මන්ත්‍රී ධූරයේ දිවුරුම් දෙයි
Wednesday, 22 June 2022 - 10:11 | Views - 266
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස ධම්මික පෙරේරා මීට සුළු මොහොතකට පෙර කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා.
ඒ අද (22) පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භයේ දී.
හිටපු මුදල් අමාත්‍යවරයකු වන බැසිල් රාජපක්ෂගෙන් හිස් වූ අසුන සඳහා යි ධම්මික පෙරේරා දිවුරුම් දුන්නේ.
Share This Article