ධම්මික පෙරේරා අද මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙයි
Wednesday, 22 June 2022 - 8:04 | Views - 298
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස ව්‍යාපාරික ධම්මික පෙරේරා අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී දිවුරුම් දීමට නියමිත යි.

ඔහු මන්ත්‍රීවරයෙකු ලෙස පත් කිරීම අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබූ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයේ දී ඊයේ විභාගයට නො ගෙනම ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

මේ අතර අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ පවතින ගැටළු විසඳීම සඳහා සියලු පක්ෂ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

එමෙන්ම කම්කරු ගැටලු කඩිනමින් විසඳීම සම්බන්ධයෙන් ගෙන ආ කාර්මික ආරවුල් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත ඊයේ විවාදයකින් තොරව පාර්ලිමේන්තුවේ දී සම්මත වුණා.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top