පෑලියගොඩ මැනිං වෙළඳපොළේ වෙඩි තැබීමකින් 42 හැවිරිදි පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා.
කෙසේ වෙතත් මෙම ඝාතනයට හේතුව පිළිබඳ මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණය වී නෑ.
සුද්ධිය සම්බන්ධයෙන් පෑළියගොඩ පොලිසිය විමර්ශන කටයුතු ආරම්භ කර ඇති අතර, සිද්ධිය ඇසින් දුටු කීප දෙනෙකුගෙන් ම මේ වන විටත් ප්රකාශ සටහන් කරගෙන ඇති බව යි වාර්තා වන්නේ.