ලොව පුරා වෙබ් අඩවි රැසක බිඳ වැටීමක්
Tuesday, 21 June 2022 - 13:12 | Views - 595
ලොව පුරා වෙබ් අඩවි රැසක බිඳ වැටීමක් වාර්තා වනවා.
ඒ අතරට මෙරට ප්‍රධාන පුවත් වෙබ් අඩවි රැසක් ද අයත් බවටයි තොරතුරු වාර්තා වන්නේ.
කෙසේ වෙතත්, ජනප්‍රිය අන්තර්ජාල බෙදාහැරීමේ ජාල සේවාවක් වන Cloudflare ඔවුන්ගේ අභ්‍යන්තර ජාල ගැටලු ලොව පුරා සිටින මිලියන 7.5 කට අධික සක්‍රීය වෙබ් අඩවි භාවිතා කරන්නන් කෙරෙහි බලපාන බවටයි වාර්තා පෙන්වා දෙන්නේ.
Share This Article