අදට (21) නියමිත විදුලි කප්පාදු සටහන
Tuesday, 21 June 2022 - 11:31 | Views - 1,189
අද (21) දිනයේ සිදුකරන විදුලි කප්පාදුව ගැන මහජන උපයෝගීතා කොමිසම ප්‍රකාශයට පත්කර තිබෙනවා.ඒ අනුව අද (21) දිනයේ පැය 2යි විනාඩි 30ක කාලයක් විදුලි කප්පාදුව සිදු කිරීමට නියමිත බවයි සඳහන් වන්නේ.කෙසේ වෙතත්, කොමිසම පසුගියදා සඳහන් කළේ, පාසල් පැවැත්වීමට ඇති නොහැකියාව මත පදනම් කරගෙන මාර්ගගත අධ්‍යාපනයට සහාය දැක්වීම සඳහා උදෑසන කාලයේ විදුලි කප්පාදුවක් නොකර සිටීමට තීරණය කළ බවයි.ඔබේ ප්‍රදේශයට විදුලිය කප්පාදුවන කාලය සඳහන් අදට නියමිත විදුලි කප්පාදු සටහන පහතින් දැක්වේ.
Share This Article