සියල්ලන් මවිත කරමින් රාත්‍රී අහසේ දිස් වූ අමුතු ආලෝක හැඩය
Tuesday, 21 June 2022 - 10:21 | Views - 1,643
රාත්‍රී අහසේ ඇති වූ අමුතු, සර්පිලාකාර ආලෝක හැඩයක් නිසා පසුගියදා රාත්‍රියක නවසීලන්තයේ තරු නිරීක්ෂකයින් මවිතයට පත්කෙරු පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

එසේම, මෙම සිදුවිමේ හා සම්බන්ධ ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යවල බහුලව හුවමාරු වී තිබෙනවා.

නමුත් විශේෂඥයින් පවසන්නේ මෙම "විකාර පෙනෙන වලාකුළු" ඇතිවූයේ Globalstar DM15 චන්ද්‍රිකාවක් රැගෙන ගිය Falcon 9 රොකට්ටුවක් මගින් බවයි. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top