සියල්ලන් මවිත කරමින් රාත්‍රී අහසේ දිස් වූ අමුතු ආලෝක හැඩය
Tuesday, 21 June 2022 - 10:21 | Views - 1,644
රාත්‍රී අහසේ ඇති වූ අමුතු, සර්පිලාකාර ආලෝක හැඩයක් නිසා පසුගියදා රාත්‍රියක නවසීලන්තයේ තරු නිරීක්ෂකයින් මවිතයට පත්කෙරු පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
එසේම, මෙම සිදුවිමේ හා සම්බන්ධ ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යවල බහුලව හුවමාරු වී තිබෙනවා.
නමුත් විශේෂඥයින් පවසන්නේ මෙම "විකාර පෙනෙන වලාකුළු" ඇතිවූයේ Globalstar DM15 චන්ද්‍රිකාවක් රැගෙන ගිය Falcon 9 රොකට්ටුවක් මගින් බවයි.
Share This Article