ජාත්‍යන්තර යෝගා දිනය අදයි (Video)
Tuesday, 21 June 2022 - 10:05 | Views - 230
ජාත්‍යන්තර යෝගා දිනය නිමිත්තෙන් අද නිදහස් චතුරස පරිශ්‍රයේ වැඩසටහනක් පැවැත්වුණා.
මෙම වැඩසටහන ඉන්දියානු මහා කොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කර තිබුණා.
යෝගා වැඩසටහන සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ක්‍රීඩා අමාත්‍යවරයා ඇතුළු මන්ත්‍රීවරුන් සහභාගි වී සිටියා.
Share This Article