සෞඛ්‍ය අංශයට ඉන්ධන ගන්න පුළුවන් - පිරවුම්හල් 44 මෙන්න
Tuesday, 21 June 2022 - 8:45 | Views - 4,701

පවතින ඉන්ධන අර්බුදය හමුවේ දිවයින පුරා තෝරාගත් ඉන්ධන පිරවුම්හල් 44ක් සෞඛ්‍ය සේවය සඳහා වෙන් කර තිබෙනවා.

ඒ අනුව සිකුරාදා දිනයේ දී පමණක් එම ඉන්ධන පිරිවුම්හල් වලින් වෛද්‍යවරුන්, හෙඳ හෙදියන් හා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අනෙකුත් කාර්ය මණ්ඩල සඳහා ඉන්ධන නිකුත් කිරීම සිදු කෙරෙනු ඇති.

පසුගියදා වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අනෙකුත් නිලධාරීන් චෝදනා කළේ තමන්ට ඉන්ධන ලබා ගැනිමේදී දැඩි අර්බුදකාරී තත්වයකට මුහුණ දීමට සිදුව ඇති බවයි.

කෙසේ වෙතත්, මෙහිදී මෝටර් රථ සහ SUV වර්ගයේ වාහන සඳහා ඉන්ධන ලීටර් 40ක් ද, ත්‍රී රෝද රථ සඳහා ඉන්ධන ලීටර් 15ක් ද , යතුරුපැදි සඳහා ඉන්ධන ලීටර් 10ක් ද නිකුත් කිරීමට නියමිත බවයි සඳහන් වන්නේ.

ඒ අනුව පළාත් 9ම ආවරණය වන පරිදි මෙම ඉන්ධන පිරවුම්හල් නම් කර තිබෙනවා. පහතින් දැක්වෙන්නේ එම සටහනයි.
No description available.
 No description available.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top