තවත් ඩොලර් මිලියන 50ක හදිසි ආධාරයක්
Monday, 20 June 2022 - 12:44 | Views - 497
හදිසි ආහාර සහ සෞඛ්‍ය අවශ්‍යතා සපුරාලීම සඳහා ශ්‍රී ලංකාවට සහාය වීම සඳහා ඔස්ට්‍රේලියාව ඇමරිකානු ඩොලර් මිලියන 50 ක නිල සංවර්ධන ආධාර ලබා දෙන බව ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය පවසනවා.
අද නිවේදනයක් නිකුත් කරමින් ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය මේ බව සඳහන් කළා.
Share This Article