IMF සාමාජිකයින් අගමැති හමු වී සාකච්ඡා අරඹයි
Monday, 20 June 2022 - 10:50 | Views - 310
ශ්‍රී ලංකාවට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල මට්ටමේ නියෝජිත කණ්ඩායම අද(20) උදෑසන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හමු වී සාකච්ඡා ආරම්භ කළ බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසනවා.
අද(20) ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල මට්ටමේ නියෝජිත කණ්ඩායම දිවයිනට පැමිණියා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස සතියක පමණ කාලයක් මෙරට රැඳී සිටිමින් සාකච්ඡා පැවැත්වීමට නියමිත් බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේ.
Share This Article