පෞද්ගලික බස් හිමියන්ට - ඇමතිගෙන් විශේෂ පණිවුඩයක්
Monday, 20 June 2022 - 10:13 | Views - 3,723
ඉන්ධන ලබාගැනීම සඳහා ලංගම ඩිපෝ වෙත හැර වෙනත් පිරවුම්හල් කරා යාමෙන් වළකින්නැයි, විදුලි බල හා බලශක්ති ඇමති කංචන විජේසේකර පෞද්ගලික බස් හිමියන්ගෙන් ඉල්ලා සිටිනවා.
ඔවුහු වැඩිදුරටත් පැවසුවේ, පෞද්ගලික බස් සඳහා ලංගම ඩිපෝවලින් පැය 24 පුරා ඉන්ධන ලබාදීමේ වැඩපිළිවෙළක් ක්රියාත්මකව පවතින බවයි.
මේ හේතුවෙන් අද සිට වැඩි බස් ප්රමාණයක් ධාවනයට හැකියාව ලැබෙනු ඇතැයි බලාපොරොත්තුවෙන් සිටින බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.
Share This Article