පැය 16 ක ජල කප්පාදුවක්
Friday, 17 June 2022 - 10:51 | Views - 490
කොළඹ 05, කොළඹ 06 යන ප්රදේශවලට හෙට (සෙනසුරාදා 18) රාත්රී 11.00 සිට ඉරිදා (19) පස්වරු 3 දක්වා පැය 16 ක ජල කප්පාදුවක් ක්රියාත්මක වන බව ජල සම්පාදන හා ජලා ප්රවාහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.
කෙසේ වෙතත් , ජල සම්පාදන හා ජලා ප්රවාහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ, එම කාලය තුළ කොළඹ 04 ප්රදේශයට ද අඩු පීඩනයක් යටතේ ජලය ලබා දීම සිදුවෙන බවයි.
Share This Article