අදට නියමිත විදුලි කප්පාදු සටහන
Friday, 17 June 2022 - 10:14 | Views - 621
අද (17) දිනයේ සිදුකරන විදුලි කප්පාදුව ගැන මහජන උපයෝගීතා කොමිසම ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව අද (17) දිනයේ පැය 2යි විනාඩි 15ක කාලයක් විදුලි කප්පාදුව සිදු කිරීමට නියමිත බවයි සඳහන් වන්නේ.

කෙසේ වෙතත්, දැනට සිදු කෙරෙන විදුලි කප්පාදුව ලබන සඳුදා (20) සිට පැය එකහමාරකින් පමණ දීර්ඝ කිරීමට සිදුවනු ඇති බව විදුලි ඉංජිනේරු සංගමය ඊයේ සඳහන් කළා.

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය අද (17) සිට අලුත්වැඩියා කිරීමට දින 75 ක කාලයක් සඳහා ක්‍රියා විරහිත කිරිම ඊට හේතුව බවයි එම සංගමයේ සමලේකම් එරංග කුඩාහේවා ප්‍රකාශ කර සිටියේ.

ඒ අනුව පැය දෙකයි විනාඩි 15 ක කාලයක් දැනට සිදු කරන විදුලි කප්පාදුව අවම වශයෙන් පැය 3 යි විනාඩි 40 ක් දක්වා ඉහළ නැංවීමට සිදුවනු ඇති බවටයි ඔවුන් වැඩිදුරටත් පෙන්වා දුන්නේ.

ඔබේ ප්‍රදේශයට විදුලිය කප්පාදුවන කාලය සඳහන් අදට නියමිත විදුලි කප්පාදු සටහන පහතින් දැක්වේ. 

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top