පෝලිමේ ඉන්න එපා - ලිට්රෝ
Thursday, 16 June 2022 - 15:29 | Views - 503
මේ වන විට ලිට්රෝ සමාගම සතුව ඇති ගෑස් තොග නිකුත් කරනු ලබනුයේ අත්‍යවශ්‍ය සේවාවන් සඳහා පමණක් වන බැවින් තවදුරටත් ගෘහස්ථ ගෑස් සිලින්ඩර ලබා ගැනීම සඳහා පෝලිම්වල රැඳී නොසිටින ලෙස ලිට්රෝ සමාගම පවසනවා.

මේ අනුව පෙරේදා (14) දිනයේ මුදල් ගෙවා ගොඩබෑම් ආරම්භ කළ ගෑස් තොග බෙදාහරිනු ලබන්නේ ආදාහනාගාර, රෝහල් ඇතුළු අත්‍යවශ්‍ය සේවාවන් සඳහා පමණක් බවයි සමාගම පවසන්නේ.

කෙසේ වෙතත් එම ගෑස් තොග අවසන් වීමෙන් අනතුරුව මේ දක්වා නව ගෑස් මිල දී ගැනීම් සඳහා කිසිදු ඇණවුමක් ලබා දී නොමැති බවත් වාර්තා වනවා.

ඒ අනුව අවම වශයෙන් ඊළඟ ගෑස් තොගය දිවයිනට ළඟා වීමට අවම වශයෙන් තවත් සති තුනක කාලයක් පමණ ගත් වනු ඇති බවටයි ලිට්ට්‍රෝ ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

මේ අතර ඊයේ (15) සහ අද (16) දිනය පුරාත් ගෘහස්ථ ගෑස් සිලින්ඩර ලබා ගැනීම සඳහා ලිට්රෝ ගෑස් අලෙවි නියෝජිතයින් ඉදිරිපිට ඉතා දිගු පෝලිම් දක්නට ලැබුණා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top