සමරිසි අර්ථකථන ගෙන දෙනවා යැයි - සෙල්ලම් බඩු ඇතුළු භාණ්ඩ කිහිපයක් තහනම්
Thursday, 16 June 2022 - 15:21 | Views - 855
සමරිසි අර්ථ කථනයන් නිරූපණය කිරීම නිසා දේදුනු වර්ණයන්ගෙන් වෙළෙඳපොළ තුළ දැනට පවතින සියලුම සෙල්ලම් බඩු, ඇඳුම් පැළඳුම්, ඇතුළු ද්‍රව්‍ය සිය භාරයට ගැනීමට සෞදි බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

මෙම නිෂ්පාදන තරුණ දරුවන් ඉලක්ක කරගත් "විසක්" ලෙසයි සෞදි රාජ්‍ය මාධ්‍ය හඳුන්වන්නේ.

සෞදි අරාබිය තුළ සමරිසි හැසිරීම්, නිරූපණය කිරීම්, අර්ථකථනය කිරීම් හෝ ඊට පොළඹ වන සුළු ක්‍රියාවන්හි නිරත වීම මරණීය දණ්ඩනය නියම කළ හැකි වරදක් ලෙස සැලකෙනවා.

මීට පෙර ද අවස්ථා රැසක දී ඩිස්නි සමාගම නිෂ්පාදනය කළ චිත්‍රපට මගින් සමරිසි අර්ථකථනයන් නිරූපණය වන බවට චෝදනා කරමින් එරට තුළ තිරගතවීම් ද අත්හිටවනු ලැබුවා.

වාරණයේ ආසන්නතම සිද්ධිය වන්නේ මාර්වල් චිත්‍රපට මාලාවේ අවසන් චිත්‍රපටය වූ "Doctor Strange in the Multiverse of Madness" විත්‍රපටය තිරගතවීම අත්හිටුවීමයි. 


 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top