ඉන්දීය ණය ක්‍රමය යටතේ එන අන්තිම තෙල් නැව අද (Video)
Thursday, 16 June 2022 - 13:55 | Views - 1,583
ඉන්දීය ණය පහසුකම් යටතේ මෙරටට හිමි වන අවසන් ඉන්දීය ඉන්ධන නෞකාව කොළඹ වරායට ළඟා වී ඇතැයි වාර්තා වනවා.

එම නෞකාව මගින් මෙරටට ඩීසල් මෙට්‍රික් ටොන් 40000ක් ලැබීමට නියමිත බවයි වාර්තා වන්නේ.

කෙසේ නමුත් කොළඹ අවට සහ දිවයිනේ නගර ගණනාවක ඉන්ධන ලබා ගැනීමේ අරමුණින් පෝලිම්වල ජනතාව දින ගණනාවක් පුරාවට රැඳී සිටිනවා.

ඒ අතර කොළඹ නගර කිහිපයක ජනතාව ඉන්ධන ඉල්ලා වීදි බැස තිබීම හේතුවෙන් දෙල්කඳ, ජුබිලිකනුව, යූනියන් පෙදෙස ආදී ප්‍රදේශවල මාර්ගවල රථවාහන ගමනාගමනයට බාධා එල්ල වී තිබුණා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top