හයිලෙවල් මාර්ගය අවහිර වෙයි
Thursday, 16 June 2022 - 11:44 | Views - 718
ඉන්ධන ඉල්ලා උද්ඝෝෂණයක් හේතුවෙන් හයිලෙවල් මාර්ගය නුගේගොඩ දෙල්කඳ ප්රදේශයේ දී අවහිර වී තිබෙනවා.
අප වාර්තාකරු පවසන පරිදි ඒ හේතුවෙන් මාර්ගයේ වාහන ධාවනයට ද ඇති වී ඇත්තේ, දැඩි බලපෑමක්.
ඉන්ධන ඉල්ලා සිදු කරන උද්ඝෝෂණ හේතුවෙන් දිනපතා ම මෙවැනි මාර්ග අවහිර වීම් දැකගත හැකි යි.
Share This Article