Home
Entertainment
Health
Technology
Videos
Up Coming Movies
Other
Gallery
Audio Downloads
Video Downloads
Hiru TV
Menu
Home
Entertainment
Health
Technology
Videos
Up Coming Movies
Other
Gallery
Audio Downloads
Video Downloads
Hiru TV
ආර්ථික අර්බුදය විසඳීමට යෝජිත මාර්ග සිතියම ඉදිරි සතියේ (Photos)
Thursday, 16 June 2022 - 11:34 |
Views
- 620
පවතින ආර්ථික අර්බුදය ජය ගැනීම සඳහා යෝජිත මාර්ග සිතියමක් (Road map) ඉදිරියේදී පාර්ලිමේන්තුට ඉදිරිපත් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.
වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක් සමග පවත්වන ලද සාකච්ඡාවේදී මේ පිළිබඳ අදහස් පළ වුණා.
අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැහැදිලි කළේ මන්ත්‍රීවරුන්ගේ අදහස් ලබා ගැනීමෙන් පසු මාර්ග සිතියම අවසන් කර ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි.
මෙහිදී මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන විසින් වත්මන් ආර්ථික අර්බුදය සහ එය ජය ගැනීමට අපේක්ෂිත ආණ්ඩුවේ කෙටිකාලීන හා මධ්‍ය කාලීන ඉලක්ක පිළිබඳව කරුණු ඉදිරිපත් කරනු ලැබුවා.
අනතුරුව රටේ ආර්ථික ව්‍යසනය අවම කර ගැනීම සඳහා මන්ත්‍රීවරුන්ගේ අදහස් හා යෝජනා ද මෙහිදී සාකච්ඡා කළා.
මෙම සාකච්ඡාව සඳහා හර්ෂ ද සිල්වා, ඉරාන් වික්‍රමරත්න, කුමාර වෙල්ගම, රවුෆ් හකීම්, රිෂාඩ් බදුර්දීන්, අලි සබ්රි, අනුර ප්‍රියදර්ශන යාපා, චරිත හේරත් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක් එක්ව සිටියා.
Share This Article
Health & Life
දියවැඩියා අවදානම හඳුනාගන්න - ලෝක දියවැඩියා දිනය අදයි.. නිහඬ ඝාතකයෙකුගෙන් ආරක්ෂා වීමට දැනගත යුතුම දේ මෙන්න.
Saturday, 14 November 2026 - 14:24
73
Views
දියවැඩියා රෝගය පිළිබඳ ජනතාව දැනුවත් කිරීම,...
Read More
දිවයින පුරා මී උණ ආසාදිතයින් 6,900ක් ඉක්මවා යයි.. මී උණ ව්‍යාප්තිය සම්බන්ධයෙන් හෙළි වූ දැඩි සෞඛ්‍ය අවධානම..
Thursday, 12 November 2026 - 15:59
84
Views
වසරේ මේ දක්වා කාලසීමාව තුළ මී උණ (Leptospirosis)...
Read More
ඌරන් අතරින් මතුවූ මාරාන්තික වසංගතය.. සෞඛ්‍ය අංශ හෙළි කළ සැබෑ තත්ත්වය මෙන්න.
Thursday, 29 October 2026 - 15:30
123
Views
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Read More
කොළඹ නගරයේ අධික ජන ඝනත්වය නිසා ක්ෂය රෝග අවදානමක්.. සෞඛ්‍ය අමාත්‍යවරයා මැති සබයේදී හෙළි කරයි.
Friday, 23 October 2026 - 15:58
130
Views
කොළඹ නගරයේ පවතින අධික ජන ඝනත්වය වසර ගණනාවක්...
Read More
ඔබේ ගෙවත්ත ගැනත් අදම සොයා බලන්න.. දිවයින පුරා ඩෙංගු ව්‍යාප්තියේ දැවැන්ත ඉහළ යාමක්..
Saturday, 17 October 2026 - 16:53
150
Views
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Read More
View All
Entertainment
කඩවසම් පෙනුමෙන් වගේම අසමසම රංගන කුසලතාවයෙන් රසික හදවත් වශී කළ ආදිත්‍ය රෝයි කපූර්ගේ උපන්දිනයට ලෝකයම සුබ පතයි..
Monday, 16 November 2026
49
Views
"අපේ ආදර කැදැල්ලට ආපු අලුත්ම ආශිර්වාදය..." රාජපක්ෂ කැදැල්ල තවත් හැඩකරමින් මොන්ටි නෝවා පුංචි පුතු මෙලොව එළිය දකී..
Saturday, 31 October 2026
212
Views
කොයි කාගේත් ආදරය දිනාගත් සොඳුරු සිනහව.. නෙත්මි රොෂෙල් මුහුණුපොතට එක්කළ මනරම් රූපරාමු පෙළ..
Friday, 30 October 2026
113
Views
අපේ රටේ කලා ක්ෂේත්රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Read More
"ඇයට ආදරය නොකරන කෙනෙක් නම් නැති තරම්.." ලොව වටා රසිකයන් මවිත කළ කාංචනාගේ අලුත්ම පින්තූර පෙළ..
Thursday, 29 October 2026
100
Views
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Read More
දුෂේනි - චතුරංග සුපිරි wedding එකේ , නොදුටු දසුන්.. (Photos)
Tuesday, 13 October 2026
196
Views
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Read More
View All
Technology
Microsoft පාරිභෝගික සේවාවන් සම්පූර්ණයෙන් යථා තත්ත්වයට.. Microsoft 365 ගැටලු විසඳමින් සිටින බව සමාගම කියයි.
Saturday, 14 November 2026
81
Views
ඉලොන් මස්ක්ගේ නවතම SpaceX අත්හදා බැලීම අතරතුර සිදුවූ නොසිතූ දේ.. Starship රොකට්ටුවේ පහළ කොටස මුහුදට පතිත වෙද්දී ගිනි ගනී..
Saturday, 14 November 2026
93
Views
ලොව පුරා මයික්‍රොසොෆ්ට් සේවා එකවර අක්‍රීය වෙයි.. රටවල් 74ක පරිශීලකයින් දස දහස් ගණනකට බලපෑම් එල්ල කළ ගෝලීය බිඳවැටීම..
Friday, 13 November 2026
90
Views
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Read More
මොළයේ රුධිර ප්‍රවාහය නිරීක්ෂණය කරන බව කියන ඩොලර් 900ක් වටිනා 'Temple' ගැන ඉන්දියාවේ දැඩි ආන්දෝලනයක්.. වෛද්‍යවරුන්ගෙන් විරෝධයක්..
Thursday, 12 November 2026
65
Views
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Read More
තත්පරයකට අඩු කාලයකදී පැයට සැතපුම් 60ක වේගයක්.. ටෙස්ලා සමාගමෙන් පියාඹන බවට පැවසෙන 'රෝඩ්ස්ටර්' රථයක් කරළියට..
Friday, 16 October 2026
144
Views
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Read More
View All
Follow Us
පුංචි අන්දරේ
අකුරට යන වෙලාවේ
දිවිතුරා
සංසාරිණී
රැල්ල වෙරළට ආදරෙයි
Hiru News
Up Coming Movie Trailers
ඉන්දීය සිනමාවම කළඹමින් දින 8කින් කෝටි 1,000 සීමාව පසුකළ 'රාමායන' Pathaan සහ Animal වාර්තා අභිබවා ගිය අපූරු ගමන..
Friday, 13 November 2026
74
Views
තිරගත වීමටත් පෙර Ramayana චිත්‍රපටය වාර්තා තබයි.. ප්‍රවේශපත්‍ර ලක්ෂ 3ක් අලෙවි වෙයි..
Friday, 30 October 2026
104
Views
Narnia අලුත්ම චිත්‍රපටය 2027දී සිනමාහල්වලට.. ලොව පුරා රසිකයින් උන්මාදයට පත් කළ මනරම් ට්‍රේලරය
Friday, 16 October 2026
169
Views
ලොවම කැළඹූ Fast & Furious පුංචි තිරයට.. 2028දී එන අලුත්ම කතා මාලාව ගැන තොරතුරු මෙන්න.
Saturday, 03 October 2026
200
Views
'Avengers: Doomsday' එන්න කලින් රසිකයින්ට සුපිරි ආරංචියක්.. 'Endgame' චිත්‍රපටයට එක්වූ අලුත්ම දර්ශන 4 මෙන්න..
Friday, 25 September 2026
666
Views
View All
Most Viewed