මේ රූ සටහන් අපේ ඇස ගැටුණේ සමාජ මාධ්‍යයේ සැරිසරන විට.
පවතින අර්බුද හමුවේ මෙරට ප්‍රවාහන සේවය ගැටලු රැසකට මුහුණපා ඇති බව රහසක් නෙවෙයි.
ඉතින් මේ හොරණ කොළඹ බස් රථයක්.
අධික ලෙස මගීන්ගෙන් පිරි මෙම බස් රිය ගැන සමාජ මාධ්‍ය පුරාම ඡායාරූප සහ වීඩියෝ හුවමාරු වෙනවා.
පහතින් දැක්වෙන්නේ එලෙස හුවමාරු වූ රූ සටහන් කිහිපයක්....