O/L උත්තර පත්‍ර ඇගයීමේ ගාස්තු වැඩි කෙරෙයි
Thursday, 16 June 2022 - 9:29 | Views - 1,675
පසුගියදා පැවති සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම සඳහා ගෙවනු ලබන ගාස්තු සංශෝධනය කර තිබෙනවා.

විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන නිවේදනය කළේ පවතින ඉන්ධන හා ප්‍රවාහන දුෂ්කරතා සැලකිල්ලට ගෙන මධ්‍යස්ථාන කාර්ය මණ්ඩල සහ උත්තර පත්‍ර පරීක්ෂකවරුන්ට ගෙවනු ලබන දෛනික දීමනාව සංශෝධනය සඳහා අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බවයි.

පසුගියදා මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා සහ වෘත්තීය සමිති නියෝජිතයන් අතර සාකච්ජාවක් පැවති අතර එහිදී කරුණු ලැබූ ඉල්ලීමකට අනුවයි මෙම තීරණයට එළඹ ඇත්තේ. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top