නව පාසල් බස් රථ 21ක් අද සිට
Wednesday, 15 June 2022 - 9:38 | Views - 8,218
උද්ගත වී තිබෙන ඉන්ධන ගැටලුවට පිළියමක් ලෙස අධ්‍යාපනය අඩාල වීම වළක්වා ගැනීමට නව පාසල් බස් රථ 21ක් අද සිට හඳුන්වා දී තිබෙන බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.එම පාසල් ප්‍රවාහන බස් රථ ලැයිස්තුව හා එම බස් රථ මගින් ගමන් ගත හැකි පාසල් සම්බන්ධව ද විස්තරයක් පහතින්,
Share This Article