අද සහ හෙට විදුලිය කප්පාදු වන්නේ මෙහෙමයි
Wednesday, 15 June 2022 - 9:25 | Views - 2,268
අද (15) දිනයේ සිදුකරන විදුලි කප්පාදුව ගැන මහජන උපයෝගීතා කොමිසම ප්රකාශයට පත්කර තිබෙනවා.ඒ අනුව අද (15) සහ හෙට (16 ) දිනයේ පැය 2යි විනාඩි 15ක කාලයක් විදුලි කප්පාදුව සිදු කිරීමට නියමිත බවයි සඳහන් වන්නේ.

Share This Article