රජයේ රෝහල්වලටත් පෞද්ගලික ඔසුසල්වලින් ඖෂධ
Wednesday, 15 June 2022 - 8:58 | Views - 337
රජයේ රෝහල්වලින් පවා මේ වනවිට පෞද්ගලික ඔසුසැල්වලින් ඖෂධ ඇණවුම් කිරීම සිදු කරන බව සමස්ත ලංකා පෞද්ගලික ඔසුසැල් හිමියන්ගේ සංගමය පවසනවා.

එහි භාණ්ඩාගාරික මංජුල ජයවර්ධන සඳහන් කළේ, අත්‍යවශ්‍ය ඖෂධ තොග රැසක් මේ වනවිට හිඟ ව පවතින බවයි.

ග්‍රාමීය රජයේ රෝහල් රැසකින්ම පෞද්ගලික ඔසුසැල් වෙත සේලයින් බෝතලයේ සිට ඇණවුම් ලැබෙමින් පවතින බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ. 



 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top