රජයේ රෝහල්වලින් පවා මේ වනවිට පෞද්ගලික ඔසුසැල්වලින් ඖෂධ ඇණවුම් කිරීම සිදු කරන බව සමස්ත ලංකා පෞද්ගලික ඔසුසැල් හිමියන්ගේ සංගමය පවසනවා.
එහි භාණ්ඩාගාරික මංජුල ජයවර්ධන සඳහන් කළේ, අත්‍යවශ්‍ය ඖෂධ තොග රැසක් මේ වනවිට හිඟ ව පවතින බවයි.
ග්‍රාමීය රජයේ රෝහල් රැසකින්ම පෞද්ගලික ඔසුසැල් වෙත සේලයින් බෝතලයේ සිට ඇණවුම් ලැබෙමින් පවතින බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.