ලිට්‍රෝ ගෑස් බෙදාහැරීම අද සිට
Wednesday, 15 June 2022 - 7:55 | Views - 987
දින 11කට පසු ගෑස් බෙදාහැරීමේ කටයුතු අද (15) සිට සිදු කරන බව ලිට්‍රෝ සමාගම පවසනවා.

එසේ වුවද, ලැබුණු ගෑස් තොග ප්‍රධාන වශයෙන් රෝහල්, ආදාහනාගාර සහ ව්‍යාපාරික ස්ථාන සඳහා ලබාදීමට සැලසුම් කර ඇති බවයි එම සමාගම වැඩිදුරටත් සඳහන් කළේ.

කෙසේ වෙතත්, සුළු වශයෙන් නිවාස සඳහා ද ගෑස් ලබාදීමට පියවර ගන්නා බවද ලිට්‍රෝ සමාගම සඳහන් කර සිටියා.

එසේම, දින හයකට පෙර මෙරටට පැමිණ තිබු ගෑස් නෞකාව සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් ගෙවීමෙන් අනතුරුව ඊයේ එම නෞකාවේ ගෑස් ගොඩබෑමේ කටයුතු ආරම්භ කර තිබුණා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top