ඉන්ධන ලබා ගන්න - ජනතාවට සහනයක්
Wednesday, 15 June 2022 - 7:19 | Views - 2,191
පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් ඉන්ධන පෝලිම්වල සිදු වන අනවශ්‍ය කාලය නාස්තිය අවම කරගැනීම සඳහා සිපෙට්කෝ මඟින් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ අනුව තමන් සිටින ප්‍රදේශය මත පිරවුම්හල්වල විස්තර, ඒවායේ ඉන්ධන තිබෙනවා ද නැද් ද? ඉන්ධන එන වෙලාවක් කුමක් ද? යනාදිය පිළිබඳ පාරිභෝගිකයන්ට දැනුම්වත් විය හැකි යි.

අදාළ වෙබ් අඩවියට මෙතැනින් පිවිසෙන්න 



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top