ඉන්ධන ලබා ගන්න - ජනතාවට සහනයක්
Wednesday, 15 June 2022 - 7:19 | Views - 2,192
පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් ඉන්ධන පෝලිම්වල සිදු වන අනවශ්‍ය කාලය නාස්තිය අවම කරගැනීම සඳහා සිපෙට්කෝ මඟින් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවා.ඒ අනුව තමන් සිටින ප්‍රදේශය මත පිරවුම්හල්වල විස්තර, ඒවායේ ඉන්ධන තිබෙනවා ද නැද් ද? ඉන්ධන එන වෙලාවක් කුමක් ද? යනාදිය පිළිබඳ පාරිභෝගිකයන්ට දැනුම්වත් විය හැකි යි.අදාළ වෙබ් අඩවියට මෙතැනින් පිවිසෙන්න
Share This Article