වී කිලෝවක් රුපියල් 300 යි
Saturday, 11 June 2022 - 21:05 | Views - 3,891
වී කිලෝවක් රුපියල් 300ක අධික මිලකට රටපුරා අලෙවි වන බවට වාර්තා වනවා.
ඉදිරියේදී ආහාර හිඟයක් ඇති වේ යැයි බියෙන් ජනතාව වී තොග රැස්කිරීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇති බවත් අනුරාධපුර, පොළොන්නරුව, අම්පාර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්ක වල ගොවීහු තමන් සතුව ඇති වී තොග අලෙවි නොකරන බවත් දැනගන්නට වැඩිදුරටත් සඳහන් වනවා.
එසේම, දිවයිනේ අනිකුත් දිස්ත්‍රික්ක වලින් එම දිස්ත්‍රික්කයට පැමිණ පෞද්ගලිකව වී මිලදී ගැනීම සිදුකරන බවත් වී ගොවියෝ .
සඳහන් කර තිබෙනවා.
Share This Article