අනුෂ්කා ෂර්මා එක්ක "Phillauri"
Monday, 20 February 2017 - 10:39 | Views - 3,897
අනුෂ්කා ෂර්මා රඟන "Phillauri" චිත්‍රපයට ප්‍රචාරයට පැමිණවීම වීමට නියමිතව තියෙන්නේ 2017 මාර්තු 24 වනදා. ලස්සන ආදර කතාවක් මෙම චිත්‍රපටයේ අන්තර්ගතයි. මෙහි නිෂ්පාදන කටයුතු කරලා තියෙන්නේ Fox Star Studios සහ Clean Slate Films.
Share This Article