රජයෙන් විශේෂ නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කෙරෙයි
Friday, 10 June 2022 - 16:53 | Views - 890
රජයේ කාර්යාල සඳහා ලබන සඳුදා (13) විශේෂ නිවාඩු දිනයක් ලෙසට ප්‍රකාශයට පත්කර තිබෙනවා.

පවතින ප්‍රවාහන අපහසුතා සහ විදුලිය නොමැති අවස්ථාවලදී කාර්යාල කටයුතු පවත්වාගෙන යාමේදී මුහුණදෙන ගැටලු සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බවයි රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශ ලේකම්වරයා නිවේදනය කළේ.

දැනටමත් ලබන අඟහරුවාදා (14_ රජයේ නිවාඩු දිනයක් ලෙසට ප්‍රකාශයට පත්කර ඇති අතර ලබන ජුනි මස 13 සඳුදා දිනය ද රජයේ කාර්යාල සඳහා විශේෂ නිවාඩු දිනයක් ලෙසට ප්‍රකාශයට පතකරන බවයි ලේකම්වරයා නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top