වඳුරු උණ රෝගය ගැන රහසිගත වාර්තාවක් එළියට
Friday, 10 June 2022 - 16:23 | Views - 1,124
බටහිර සහ මධ්‍යම අප්‍රිකාවේ බහුල ව පැතිරී ඇති වෛරස් ආසාදනයක් වන වඳුරු උන වසංගත රෝගය මේ වන විට යුරෝපය කේන්ද්‍ර කරගනිමින් රටවල් 16ක් පුරා ව්‍යාප්ත වෙමින් පවතිනවා.

එම වඳුරු උණ රෝගය පිළිබඳ රාජ්‍ය බුද්ධි සේවයෙන් කළ රහසිගත වාර්තාවක් ද එළියට පැමිණ තිබෙනවා.

මෙම රෝගයෙන් ලංකාවට ඇති විය හැකි අවදානම පිළිබඳ යි මෙම බුද්ධි වාර්තාව සකස් වී ඇත්තේ.

මෙම රෝගය ප්‍රධාන වශයෙන් නැඟෙනහිර අප්‍රිකානු ප්‍රභේදය හා කොංගෝ ප්‍රභේදය ලෙස දෙආකාරයකින් ව්‍යාප්ත වන වසංගතයක්.

ඉන් වඩාත් හානිකර ප්‍රභේදය වන්නේ, කොංගෝ ප්‍රභේදය වන අතර, එහි මරණ අනුපාතය සියයට දහයක්.

මේ වන විට වඩාත් ව්‍යාප්ත වෙමින් පවතින්නේ, මෙම ප්‍රභේද දෙක අතුරින් නැඟෙනහිර අප්‍රිකානු ප්‍රභේදය වන අතර, එහි මරණ අනුපාතය දැක්වෙන්නේ සියයට එකක් ලෙස යි.

ශ්‍රී ලංකාවට නිරන්තර ව විදේශිකයන් පැමිණෙන නිසා, මෙම රෝගය ලංකාවට ද ව්‍යාප්ත වෙතැ ‍යි යන බිය ජනතාවට ඇති විය හැකි යි.

නමුත් තවම මෙම රෝගය ඉන්දියාව, පාකිස්තානට, මාලදිවයින වැනි අසලවාසී රාජ්‍යයන්ට ව්‍යාප්ත වී නැති අතර, එබැවින් මෙම රෝගය පිළිබඳ අවදානමක් දැනට ශ්‍රී ලංකාවට නෑ.

ඒ පිළිබඳ රාජ්‍ය බුද්ධි සේවයෙන් සිදු කළ පර්‍යේෂණයක ඉතා ම රහසිගත වාර්තාවක් අපට ලැබුණා.
 
එම සම්පූර්ණ වාර්තාව පහළින් කියවන්න 










Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top