ඩොලරයේ අද අගය
Friday, 10 June 2022 - 15:08 | Views - 1,567
එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද දිනයේදී නොවෙනස්ව පවතින බව ශ්රී ලංකා මහ බැංකුව (CBSL) සඳහන් කරනවා.කෙසේ වෙතත්, එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු.355.60ක් වන අතර විකුණුම් මිල රු. 366.52 ක් ලෙසයි සඳහන් වුණේ.ජුනි 7 වැනි අඟහරුවාදා සිට එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල ස්ථාවරව පවතින බවටයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Share This Article