සෞඛ්‍ය අංශයෙන් හදිසියේම විශේෂ දැනුම්දීමක්
Friday, 10 June 2022 - 12:45 | Views - 701
මේ දිනවල කිසියම් පුද්ගලයෙකුට උණ, ඇඟපත වේදනාව වැනි රෝග ලක්ෂණ පවතී නම් වහාම වෛද්‍ය උපදෙස් ලබාගත යුතු බව ජාතික බෝවන රෝග මධ්‍යස්ථානය පවසනවා.

උණ හෝ ඇඟපත වේදනාව ඇත්නම් පැරසිටමෝල් හැර අ‌නෙකුත් වේදනා නාශක ලබානොගන්නා ලෙසත් ඉක්මනින් රුධිර පරීක්ෂාවක් සිදුකර ගන්නා ලෙසත් මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළා.

කෙසේ වෙතත් , මෙරට ඩෙංගු ‌රෝග ව්‍යාප්තිය ඉහළ ගොස් ඇති අතර ගත වූ දින 08 තුළ පමණක් ඩෙංගු රෝගීන් 2,500කට ආසන්න පිරිසක් හඳුනාගෙන තිබෙන බවද සඳහන්.

වෛරසය පැතිරීම පාලනය කිරීමට, මදුරුවන් බෝවන ස්ථාන හඳුනාගෙන එම ස්ථාන විනාශකිරීම සිදුකළ යුතුය.

බස්නාහිර පළාත තුළ ‌ඩෙංගු රෝගය පැතිරයාම අවම කිරීමට මේ මස 15 වන දින සිට 21 වනදා දක්වා විශේෂ ‌ඩෙංගු මර්දන සතියක් ද නම් කර තිබෙන බවද වැඩිදුරටත් සඳහන්. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top