මුව ආවරණ පැළදීම - අද සිට ලිහිල් වන්නේ මෙහෙමයි
Friday, 10 June 2022 - 10:05 | Views - 548
ගෘහස්ථ සහ එළිමහන් ස්ථානවලදී මුව ආවරණ පැළඳීම අද සිට අනිවාර්යය නොවන බව සෞඛ්‍ය අමාත්‍යංශය ඊයේ පවසා සිටියා.
කෙසේ වෙතත්, සෞඛ්‍ය අමාත්‍යාශය සදහන් කළේ ශ්වසන ආබාධ වලින් පෙළෙන පුද්ගලයින් තවදුරටත් මුව ආවරණ පැළදීම සුදුසු බවය.
මේ අතර තම කැමැත්ත පරිදි ඕනෑම පුද්ගලයෙකුට මුව ආවරණ පැළදීමේ හැකියාව පවතින බවද සෞඛ්‍ය අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළා.
Share This Article