ලීසිං හා ණය වාරික ගෙවීම ට තිත
Friday, 10 June 2022 - 7:00 | Views - 1,660
ජනතාව පත්ව ඇති ආර්ථික තත්ත්වය හේතුකොටගෙන ණය වාරික ගෙවීම අද සිට නතර කරන බව ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ ඒකාබද්ධ සංගමය පෙන්වා දෙනවා.

ඊයේ (09) කොළඹ දී මාධ්‍ය හමුවක් කැඳවමින් එම සංගමයේ ප්‍රධාන ලේකම් අසංක රුවන් පොතුපිටිය පෙන්වා දුන්නේ, කරුණු පහක් සහිතව ලිපියක් ලීසිං හා බැංකු වෙත යවන බවත් ඒ සඳහා එකඟතාවක් ලැබෙන තුරුත් මෙම ගෙවීම් නතර කරන බව යි.

ලීසිං හා ණය වාරික යටතේ ලබා ගත් වාහනවලින් විවිධ ව්‍යාපාර සිදු කරන එම සංගමයේ සාමාජිකයන් ලක්ෂ දෙකකට වැඩි බව ත් ප්‍රධාන ලේකම්වරයා පවසනවා.

ඩීසල් මිල හා පෙට්‍රල් මිල ඉහළ ගොස් තිබෙන මෙවැනි වාතාවරණයක දී ලීසිං හෝ ණය ගෙවීමට හැකියාවක් නැති බවත් ඒ සඳහා සහනයක් ඉල්ලා කරුණු පහක් ඉදිරිපත් කරන බවත් ඒ සඳහා එකඟතාවක් ලැබෙන තුරු ලීසින් නො ගෙවන බවත් එම සංගමයේ ස්ථාවරය යි.
 

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top