විදුලිබිල වැඩි කිරීමට දුන් යෝජනාව කැබිනට්ටුවට ඉදිරිපත් කරන්නේ නෑ - ඇමති කංචන
Wednesday, 08 June 2022 - 16:03 | Views - 401
විදුලිබල මණ්ඩලය යෝජනා කර ඇති පරිදි විදුලි බිල 300%කින් පමණ වැඩි කිරීමට අදාළ යෝජනාව තමා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් නො කිරීමට තමා තීරණය කළ බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කරනවා.

ඒ අද (08) සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින්.

සෑම වසර 3කට වරක් ම 25%ක ප්‍රතිශතයකින් විදුලි නිලධාරීන්ගේ වැඩි වන වැටුප් ගෙවීම සඳහා විදුලි ගාස්තු වැඩි නොකර, පුනර්ජනනීය ව්‍යාපෘති ක්‍රියා කිරීම ඔස්සේ උත්පාදන වියදම අවම කළ යුතු බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

තව ද අද වන විට උත්පාදන වියදම අඩු කෙරෙන පුනර්ජනනීය ව්‍යාපෘති අඩාල කිරීමට, වෘත්තීය ක්‍රියාමාර්ග ගනිමින් ජනතාව සහ රජය අපහසුතාවයට පත් කිරීමට කටයුතු කිරීමේ සූදානමක් පවතින බව ද අමාත්‍යවරයා සඳහන් කරනවා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top