බැසිල් යන්නෙ නෑ - මාධ්‍ය වාර්තා අසත්‍යයයි
Wednesday, 08 June 2022 - 11:39 | Views - 420
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක සහ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිී ධුරයෙන් ඉවත් වීමට සැරසෙන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.

මෙලෙස බැසිල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඉවත් වීමෙන් හිස්වන පාර්ලිමේන්තු අසුන සඳහා මෙරට සිටින ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන ධම්මික පෙරේරා පත් කිරීමට සූදානම් වන බවයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ධම්මික පෙරේරා පසුගියදා "හිරු සලකුන" වැඩ සටහනට එක්වෙමින් කියා සිටියේ මේ වන විට රට මුහුණ පා ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ගැනීම සඳහා තමන්ට පාර්ලිමේන්තුවට පැමිණ යම් කාර්ය භාරයක් ඉටු කිරීමට අවස්ථාව සලසා දෙන්නේ නම් එවැනි ඕනෑම අභියෝගයක් බාර ගැනීමට තමන් සූදානම් බවයි.

මේ අතර බැසිල් රාජපක්ෂ සිය මන්ත්‍රී ධූරයෙන් ඉවත්වන බවට ඇතැම් වෙබ් අඩවි පළ කර ඇති පුවත අසත්‍යයක් බවයි පොහොට්ටුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ . 


 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top